Tag: Sri Lanka

Browse our exclusive articles!

(VIDEO)ජනාධිපතිගේ IMF සාකච්ජාවට යනවද නැද්ද? සජබෙ ආන්දෝලනාත්මක ස්ථාවරය මෙන්න!

ජනාධිපතිවරයා විසින් IMF මල් වට්ටියට අත්ගස්වා ජනතාව පීඩාවට පත්වන තීරණ ගන්නේ නම් ඊට කිසිසේත්ම එකඟ විය නොහැකි අතර IMF නිලධාරීන් සමඟ කෙරෙන සාකච්ජාවට ජනාධිපතිවරයා විසින් කර තිබෙන ආරාධනයද සද්භාවයෙන් සිදුකරන ලද්දක්ද යන්න සැකයක් තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ජනපති e කොළම.

  අශෝක ජයතුංග මාර්තු 09 වොෂින්ටන් LNW : 🎀කපටි නරියා හා කපුටාගේ මහ රෑ හමුව....? 🎀රනිල් නෝන්ඩි කිරීමේ කෝප් මෙහෙයුම....? 🎀රනිල් ඉරිදා වැඩ අල්ලයි. අදක්ෂයන්ට, අත්දැකීම් නැති අයට යළිත්...

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 09, කොළඹ (LNW): හෙට (10) දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ක්‍රියාත්මක වීම නිසා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ...

බී ළුෑණු කාලා හමාරයි – මිල ඉහළට!

පෑලියගොඩ මැනින් වෙළඳ පොළෙහි බී ළුෑණු තොග මිල ඉහල යමින් පවතින බව වාර්තා වෙයි.

(VIDEO):කළුතර අහස යට ඉඳගෙන රටම හොල්ලපු NPP කොට්ටහච්චි!

තව පෝය හතකින් හැම ගැහැණියකගේම හිසට ඔටුන්නක් වැටෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.

Popular

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

Subscribe

spot_imgspot_img