Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද …
පුවත්
RN
-
April 23, 2022
අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකදී පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද චමින්ද ලක්ෂාන් නම් 41 හැවිරිදි දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.
අගමැති මහින්ද ගැන පැතිරෙන කටකතා අසත්‍යයයි – නාමල් රාජපක්ෂ
කටකතා
RN
-
April 23, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ගාලු මුවදොර අරගල භූමියට
පුවත්
CN
-
April 23, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුර වෙත ගිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ඊයේ(22) ගාලු මුවදොර අරගල භූමියට...
ඉතියෝපියාවෙත් සතියට එක දවසයි ගෑස් දෙන්නේ, දවස් දෙකයි පෙට්‍රල් දෙන්නේ – බන්දුල (VIDEO)
පුවත්
RN
-
April 23, 2022
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන - රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඩලස් අගමැතිකමට මුට්ටිය දායි – ජනපතිට දීර්ඝ ලිපියක්
දේශපාලන පුවත්
RN
-
April 23, 2022
ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
1
...
7,120
7,121
7,122
...
7,657
Page 7,121 of 7,657
Popular
වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….
RN
-
September 18, 2025
නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !
පුවත්
September 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...
හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!
පුවත්
September 18, 2025
0
කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...
අද විවෘත වූ මඩකළපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයේ පළමු අදියර සහ ප්‍රතිසංස්කරණය කරන ලද ආමාශ ආන්ත්රික ඒකකය සහ අක්මා ඒකකය
සංවර්ධන පුවත්
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) පෙරවරුවේ සෞඛ්‍ය...
අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!
පුවත්
September 18, 2025
0
කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.