Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
බත් පාර්සලයක අවම මිල 200 පන්නයි, මිනිස්සු වඩේ එකකින් වේල ෂේප් කර ගන්නවා – අසේල
පුවත්
UN
-
March 25, 2022
සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා බොහෝදෙනා පරාටා, වඩේ වැනි මිල අඩු ආහාර වර්ග පරිභෝජනයට යොමුව ඇති බවයි. මීට හේතු වී තිබෙන්නේ බත් පාර්සලයක අවම මිලද ජනතාවට දරාගත නොහැකි වීමයි.
එකතු වෙලා එළවමු – 43 සේනාංකය මොරටුවේ සිට පා ගමනින් කොළඹට
පුවත්
UN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 වැනි සේනාංකය අද පා ගමනින් කොළඹට පැමිණීමට සූදානම් වෙනවා. මෙම පා ගමන මොරටුවේ සිට ආරම්භ වන බවයි සංවිධායකයන් පවසන්නේ.
පූර්ණ තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට
ක්‍රීඩා
UN
-
March 25, 2022
පූර්ණ තරග සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ටෙස්ට් තරග 02 ක්, එක්දින තරග 05 ක් හා 20/20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.
ඇත්තටම ජනරැලි යථාර්තවාදීද?
Sponsored Article
CN
-
March 25, 2022
අප පිලිගත්තත් නැතත් දකුණු අසියාව පුරා පැතිර ඇත්තේ ජනසහභාගිත්වය සහිත මැතිවරණ රැලි බව ප්‍රකාශ කල යුතුමය. ඇත්තෙන්ම එය තමන්ගේ මානසික සුවය පිණිස එක් එක්...
විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ වන ලකුණු !
පුවත්
UN
-
March 25, 2022
අලුත් අවුරුදු උත්සවය සමය වනවිට දෛනික විදුලි කප්පාදුව පැය 10 ඉක්මවා යනු ඇති බවට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
1
...
7,196
7,197
7,198
...
7,617
Page 7,197 of 7,617
Popular
අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!
ASK
-
September 11, 2025
කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!
පුවත්
September 11, 2025
0
කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...
තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?
කටකතා
September 11, 2025
0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...
නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්
පුවත්
September 11, 2025
0
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!
සංවර්ධන පුවත්
September 11, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW : අද (11) දින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.