Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
සාෆිගේ හිග වැටුප් ගෙවීමට නීතිපති එකඟ වෙයි
පුවත්
UN
-
March 23, 2022
වඳ සැත්කම් සිදුකළ බවට අසත්‍ය චෝදනා එල්ල කරමින් වැඩ තහනමට ලක් වූ තමාගේ, වැඩ තහනම් කළ කාලසීමාවට අදාල හිග වැටුප් ලබාදෙන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහමඩ් සාෆි මහතා ගොනුකර ඇති රීට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබිණි.
ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි
පුවත්
UN
-
March 23, 2022
ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහායි මෙම ණය පහසුකම ඉල්ලා තිබෙන්නේ.
ජනතාව පෝලිමේ සිටියදී රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගිහින් – රත්ගම උණුසුම් වෙයි
පුවත්
UN
-
March 23, 2022
ගාල්ල රත්ගම ප්‍රදේශයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
මට කුඩම්මාගේ සැළකිලි – දොලවත්තගෙන් පාර්ලිමේන්තුවට දුක්ගැනවිල්ලක් !
පුවත්
UN
-
March 23, 2022
ආණ්ඩු පක්ෂය තුළින්ම තමන්ට කුඩම්මාගේ සැළකිලි දක්වන බව කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා. ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන තමාට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවලට සහභාගිවීමට හෝ අවස්ථාව ලබා නොදෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.
යුක්රේන අර්බුදය විසඳන්න රුසියානු – ප්‍රංශ නායකයන් අතර සාකච්ඡා
විදෙස්
UN
-
March 23, 2022
යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දුරකතන මාර්ගයේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
1
...
7,200
7,201
7,202
...
7,613
Page 7,201 of 7,613
Popular
වංකගිරියක අපේ ජීවිත ….
RN
-
September 11, 2025
හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
September 11, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...
ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා බදු පැනවීමේ සිද්ධියයි සීනි බදු වංචාවයි එක හා සමානයි – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
September 11, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජය විසින් ලංකාවේ ලොකු ලූණු සහ...
මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !
කටකතා
September 10, 2025
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි
කටකතා
September 10, 2025
0
හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.