Tag: Sri Lanka

Browse our exclusive articles!

ජාතික ආණ්ඩුවකට අපි නං නෑ – මෛත්‍රී

ජාතික ආණ්ඩුවක් සඳහා හෝ ආණ්ඩු පෙරළියක් සඳහා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මොනරාගල දිස්ත්‍රික් ශ්‍රීලනිප සමුළුව අමතමිනි.

සිමෙන්ති කොට්ටයක මිල එකවර 475 කින් ඉහළ යයි – නව මිල 1850 යි

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850 ක් දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක බවයි සමාගම් පවසන්නේ.

බස් ගාස්තු සංශෝධනය හෙට – අවසන් තීරණය කැබිනෙට්ටුවේදී

හෙට රාත්‍රියේදී බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඊට අදාල අවසන් තීරණය හෙට රාත්‍රී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගන්නා බවද අමුණුගම මහතා සඳහන් කරනවා.

රුසියානු සෙබළුන් 600 ක් යුක්රේනයට බාර‌ වෙලා – ඊ-බේ ආයතනයෙනුත් රුසියාවට සම්බාධක

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පසුගිය සිකුරාදා දක්වා ගත වූ කාලය තුළ රුසියානු සෙබළුන් 500 - 600 අතර ප්‍රමාණයක් යුක්රේන හමුදා වෙත බාර වී ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මිනිසෙකුට රටක් විය හැකි ද? – (මහේෂ් හපුගොඩ)

මිනිසෙකුට රටක් විය හැකි ද? - (මහේෂ් හපුගොඩ)

Popular

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

Subscribe

spot_imgspot_img