Tag: Sri Lanka

Browse our exclusive articles!

ශ්‍රීලනිපයට කුමාරතුංග බිය – ජීවන් වෙල්ගමට සෙට් වෙයි

ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ කුමාරතුංග භීතිකාව දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බව හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසනවා. මේ නිසා තමන් ශ්‍රීලනිපයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

වනිඳුට ඉන්දීය තරගාවලියත් අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු තරගාවලිය අතරතුර කොවිඩ් ආසාදනය වූ වනිඳුට එම තරගාවලිය අහිමි විය. සිය නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ ඔහුගේ ශරීරයේ තවමත් කොවිඩ් 19 වෛරසය ක්‍රියාත්මක බවයි. මේ නිසා ඔහුට සුවය ලබන තෙක් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට නොහැකි වන අතර මේ නිසා ඉන්දියානු තරගාවලිය අහිමි වේ.

අධිභාර පනතට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. සජබ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතියත් හිමි වෙයි

විදේශ රටක මෙහෙයුම් සඳහා රුසියානු හමුදා යෙදවීමට එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මන්ඩලය විසින් ජනාධිපති ව්ලැදිමීටර් පුටින්ට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම අනුමැතිය හරහා යුක්රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තැබීමට පුටින් සමත් වී තිබෙනවා.

කප් එකට ඇප් එකක්

භානුක රාජපක්ෂ කණ්ඩායමට තෝරා නොගැනීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධයක් විය.විරෝධය දැක්වීම හොඳ දෙයකි.එසේම සියලු දෙනා එක මිම්මෙන් මැන භානුක රාජපක්ෂ කණ්ඩායමෙන්...

Popular

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...

රනිල් හදපු විරෝධය! (PHOTOS)

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

Subscribe

spot_imgspot_img