Tag: Sri Lanka

Browse our exclusive articles!

බොරතෙල් මිල ඩොලර් 100 ආසන්නයේ – යුක්රේන අර්බුදය නිසා තවත් ඉහළ යන ලකුණු!

මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර 07 කට පසු වාර්තා වූ ඉහළම බොරතෙල් මිල ලෙසයි සටහන් වන්නේ.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හා ඊට අදාල සියලු ලේඛන පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සියලු වෙළුම් සහ ඊට අදාල සාක්ෂි ඇතුළු සියලු ලේඛන පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශ ලේකම් ඉවතට. ලන්සාගේ අමාත්‍යාංශ ලේකම් විදුලිබලයට ?

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම තනතුරින් ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ටයර් හිඟයකුත් එයි – වාහනත් ගෙදර තියාගන්න වෙයිද? (VIDEO)

එළඹෙන මාර්තු, අප්‍රේල් වන විට ආනයනික ටයර් නිසි ලෙස නොලැබීම නිසා දැඩි ටයර් හිඟයක් මතුවන බවත් දැනටමත් එය පවතින බවත් එම අලෙවිකරුවන් පවසයි.

එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාළුම් තොගය අද දින නැවතත් එංගලන්තයටම…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, බාසල් සම්මුතියේ සඳහන් නියමයනුත්, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතත් උල්ලංඝනය කරමින් 2017 ත් 2019ත් අතර කාලය තුල එංගලන්තයේ සිට මෙරටට...

Popular

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...

ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

Subscribe

spot_imgspot_img