Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
මාර්තු 31 වැදගත් දෙයක් සිදු වීමට නියමිතයි – ජී. එල්.
පුවත්
ASK
-
February 14, 2022
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
පෙට්‍රල් 192 යි ඩීසල් 169 යි – මිල ඉහළ දැමීමේ යෝජනාව බලශක්ති ඇමති අතට
පුවත්
ashika brahmana
-
February 14, 2022
ඉන්ධන මිල ඉහළ දැමීමට අදාල යෝජනා අද (14) බලශක්ති ඇමතිවරයා වෙත බාරදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඛනිජ තෙල් සංස්ථාව ලබන දැඩි පාඩුව අවම කර ගැනීමට නම් ඉන්ධන මිල ඉහළ දැමීම අනිවාර්ය බවයි සංස්ථාව පවසන්නේ.
පාඩු පිට පාඩු ලබන ලංවිමට උපදේශකවරුන් දෙදෙනෙක් – පඩිය මිලියනයයි
පුවත්
ashika brahmana
-
February 14, 2022
ලංකා විදුලිබල මණ්ඩලය සඳහා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත වේ. මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියද හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර අධිකරණයට යනවා හැර විකල්පයක් නැහැ – සමන් රත්නප්‍රිය (VIDEO)
පුවත්
ASK
-
February 14, 2022
අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ වහාම නැවත වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් මර්දනයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවට යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !
Uncategorized
ashika brahmana
-
February 14, 2022
තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.
1
...
7,272
7,273
7,274
...
7,508
Page 7,273 of 7,508
Popular
හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!
RN
-
August 22, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!
පුවත්
August 22, 2025
0
කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...
සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්
පුවත්
August 22, 2025
0
රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...
උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)
පුවත්
August 22, 2025
0
අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්
දේශපාලන පුවත්
August 22, 2025
0
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.