උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.

ඒ, එම නඩුව විභාග කෙරෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලිය ඇනහිටීම හේතුවෙන් බවයි අධිකරණ ආරංචිමාර්ග සඳහන් කළේ.

අධිකරණයේ විදුලි කාර්මිකයා කොහේදැයි විමසා බැලීමේදී ඔහු කිරිබත්ගොඩ ප්‍රදේශයට ගොස් ඇතැයි පැවසුන බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...