Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය හෙළිකරලා සාධාරණයක් ඉටුවෙයි කියල විශ්වාසයක් නැහැ! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 3, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කර ඊට සාධාරණයක් ඉටු කරගත හැකි බවට විශ්වාසයක් දැන් නොමැති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා අද (03) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසූහ.
අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි – පුත්‍රයා ඇතුළු 06ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)
පුවත්
ASK
-
February 3, 2022
නිසි පරීක්ෂණයක් කර අවසන් වෙන තුරු තමන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වෙන බව අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
චම්පිකගේ ඉල්ලීම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි
පුවත්
UN
-
February 3, 2022
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පුද්ලයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ඉල්ලීම අද කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව අදාල නඩුව විභාග කිරීම ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේ.
රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්
පුවත්
UN
-
February 3, 2022
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
රාජ්‍ය නිදහස් උළෙලට කාදිනල් හිමි සහභාගී නොවීමේ තීරණයක්! (VIDEO)
පුවත්
ASK
-
February 3, 2022
රාජ්‍ය නිදහස් දින උළෙලට අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණි පියතුමා ප්‍රකාශ කළහ.
1
...
7,304
7,305
7,306
...
7,486
Page 7,305 of 7,486
Popular
හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !
RN
-
August 19, 2025
ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !
සංවර්ධන පුවත්
August 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...
අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !
කටකතා
August 19, 2025
0
"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...
බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි
ක්‍රීඩා
August 19, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...
මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්
දේශපාලන පුවත්
August 19, 2025
0
වත්මන් ආණ්ඩුව යටතේ රුපියල් ට්‍රිලියන 1.22ක් මුදල් අච්චු ගසා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.