Tag: UNP

Browse our exclusive articles!

රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන්

එක්සත් ජාතික පක්ෂයට හොඳ සැලැස්මක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ රටට ජනතාවට ලැබෙන සහන දැකගත හැකිවනු ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

2022 න් පසු ආණ්ඩුවේ ජයග්‍රහණ ගැන ජනපති එකින් එකට කියයි!

9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 පාඩු වසරක් තුළ රජය අත්පත්කරගෙන තිබෙන ජයග්‍රහණ ගැන මේ වන විටත් පහැදිලි කරමින් තිබේ.

මනූෂ රනිල්ව කාශ්‍යපට අන්දයි!

කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපිටත් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

සිහිබුද්ධියෙන් වැඩකරන්න – සමඟි විරෝධයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් පාඨලී ජනපතිට කියයි!

ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රනිල් දැන් කරන්නේ පොහොට්ටුවට ඕන දේශපාලනය – පන්න පන්න ගැහුවේ UNP පාක්ෂිකයින්ටමයි (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පන්න පන්නා පහර දුන්නේ පසුගිය කාලය තුළ ඔහුව නායකත්වයට ගෙනෙන්න ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

Popular

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

Subscribe

spot_imgspot_img