පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
ඉදිරි මාස 6 තුළ බදු හා ඉන්ධන මිල තවදුරටත් වැඩිකරන්න වෙනවා – මුදල් ඇමති අලි සබ්‍රි
පුවත්
RN
-
April 10, 2022
ඉදිරි මාස හයක කාලය තුළ බදු සහ ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවන බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
මේ අර්බුදය නිර්මාණය කලේ මෙතුමා ය !!!
විශේෂාංග
RN
-
April 10, 2022
1977 ඇති කළ විවෘත ආර්ථක ක්‍රමය 1980 ගණන්වල දී ජනයා අතර අතිශයින් අප්‍රසාදයට ලක් වී තිබුණි. 1988 දී ප්‍රේමදාසට ඡන්දය දිනාගැනීමට හැකි වූයේ බොහෝ දුරට ජවිපෙ ඡන්ද වර්ජනයේ පිහිටෙනි. 1994 දී චන්ද්‍රිකා පැමිණියේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් පොරොන්දු වෙමිනි. චන්ද්‍රකාගේ ජනප්‍රියත්වයද ඉක්මනින් පිරිහිනි. උපා මාරුවකින් බලයට පැමිණි රනිල්ගේ යලිපුබුදමු ශ්‍රී ලංකා ලේබලය යටතේ දියත් වූ විවෘත ආර්ථික වැඩ පිළිවෙල ද ඉක්මනින් ප්‍රතික්ෂේප විය.
IMF සාකච්ඡා සඳහා අලි සබ්‍රි ඇතුළු පිරිසක් ඇමරිකාවට …
පුවත්
RN
-
April 10, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා
සිලෝන් ටී කොලිටිය බැහැලා – විදෙස් ඇනවුම් රැසක් ඉන්දියාව ඩැහැ ගනී !
ව්‍යාපාරික
UN
-
April 9, 2022
මෙරට තේ සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ ඉහළම ඉල්ලුමක් හා වටිනාකමක් හිමිවන අතර 'සිලෝන් ටී' සඳහා ලොවපුරා විශාල කීර්තිනාමයක් හිමිව තිබේ. කෙසේ නමුත් එම කීර්තිනාමය මේ වනවිට පළුදු වී ඇති අතර මෙරට තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සැළකිය යුතු මට්ටමකින් පහත බැස තිබෙනවා.
ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)
පුවත්
RN
-
April 9, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
1
...
11
12
13
...
20
Page 12 of 20
Popular
සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!
ASK
-
October 6, 2026
කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...
සිවුරේ ලියැවී තිබූ දේ….
තීරු ලිපි
October 6, 2026
0
මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...
වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!
සංවර්ධන පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...
ක්‍රිෂ් නඩුව : නාමල්ට සහ ජානකීට ඇප නෑ..
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.