Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
දැන් කාංචනට කරන්න තියෙන දේ හොදම දේ ඉල්ලා අස් වෙන එක! (VIDEO)
පුවත්
ASK
-
June 29, 2022
කාංචන විජේසේකර ඇමතිවරයාට දැන් කිරීමට තිබෙන හොඳම දේ සිය තනතුරෙන් ඉල්ලා අස් වීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
තෙල් ඉල්ලා ජනාධිපති මන්දිරය අසල උද්ඝෝෂණයේ යෙදුණු ප්‍රදීප් චාල්ස් ඇතුළු පිරිස අත්අඩංගුවට! (VIDEO)
පුවත්
ASK
-
June 29, 2022
එක්සත් ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් ඇතුළු පිරිසක් ඉන්ධන ඉල්ලා කොළඹ ජනපති නිල නිවසට පිවිසුම ඇති මාර්ගයේ විරෝධතාවක නියැළුණි.
ඉන්ධන නැතිකමෙන් වාහන අඩුවෙයි. මාර්ග හිස්වෙයි ….
පුවත්
RN
-
June 28, 2022
පෞද්ගලික වාහන සඳහා අද (28) සිට ඉන්ධන නිකුත් නොකරන බව රජය ප්‍රකාශයට පත්කිරීමත් සමග කොළඹ ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල පවා මාර්ග හිස් වී තිබේ. වෙනදාට සතියේ...
ඩීසල් පිරිවැය අය නොකර බැහැ.10%කින් ඉහළ යන බහාලුම් ගාස්තු (VIDEO)
පුවත්
ASK
-
June 27, 2022
ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිල හමුවේ ඩීසල් සඳහා වන පිරිවැය අය කර නොගෙන සිය සේවාව පවත්වාගෙන යා නොහැකි බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේය.
කොවිඩ්වලට වඩා මිනිස්සු අන්ත අසරණ වෙලා.සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න ක්‍රමයක් හදන්න – GMOA(VIDEO)
පුවත්
ASK
-
June 27, 2022
මේ වන විට කොවිඩ් වලට වඩා අන්ත අසරණ තත්ත්වයකට රටේ ජනතාව පත්ව සිටින අතර එවැනි තත්ත්වයකට අපේ රට පත් විය යුතු නැති බවත් වහං සෞඛ්‍ය සේවය පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙලක් දේශපාලන අධිකාරිය විසින් සකස් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
1
2
3
...
11
Page 2 of 11
Popular
Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!
Radhika
-
February 14, 2026
අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ
දේශපාලන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...
නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...
යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි
විදෙස්
February 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...
විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!
පුවත්
February 14, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.