Tag: ඖෂධ

Browse our exclusive articles!

චකිතයක් නැතුව රජයේ රෝහලට එන්න.අපි බාල බෙහෙත් ගෙන්වන්නේ නැහැ!

බාල ඖෂධ මෙරටට නොගෙන්වන අතර කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඉන්දියාවෙන් ගෙනා ඖෂධ දෙකක් ප්‍රමිතියෙන් තොරයි!

ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600ක් අතරින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

චමෝදිගේ මරණය : පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට දුන් එන්නත් කාණ්ඩයක් භාවිතය අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු 21 හැවිරිදි තරුණියක් මියයාමේ සිද්ධියට අදාළ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ පැටිකිරිය එළියට!වෛද්‍ය බෙල්ලන ඇමතිගේ රෙදි ගලවයි!(VIDEO)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තම ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ පුද්ගලයන්ට අල්ලස් දීම ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා චෝදනා කරයි.

හිඟ ඖෂධ 90 දැන් 190ක් වෙලා. ඇමති මොනවා කිව්වත් තත්ත්වය ඉතාම නරකයි!

සෞඛ්‍ය ඇමති මොන කතාව කිව්වත් 90ක් ව පැවති හිඟ ඖෂධ ප්‍රමාණය 190ක් දක්වා වැඩි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Popular

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

Subscribe

spot_imgspot_img