Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඖෂධ
Search
Browse our exclusive articles!
කෙහෙළියගේ ඖෂධ මාෆියාවෙන් ජනතාව මකර කටට – කැබිනට්වුවත් අන්දලා අනුමැතියත් අරන් (VIDEO)
පුවත්
ASK
-
December 23, 2022
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පාර්ලිමේන්තුව මෙන්ම කැබිනට් මණ්ඩලය ද සහමුලින්ම නොමඟ යවමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියත් නොමැති ඉන්දියානු සමාගමකින් ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණ ආනයන කිරීමේ කූට ක්‍රියාවලියක් පිළිබඳ අද (23) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කිරීමක් සිදුකරන ලදී.
හදිසි ඖෂධ වෙනුවෙන් ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක ආධාරයක්!
පුවත්
ASK
-
May 20, 2022
ආර්ථික අර්බුද තත්වයක් හේතුවෙන් ඖෂධවල හිඟතාවයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමකට ලක්වියහැකි සමාජ කණ්ඩායම් වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් අත්‍යවශ්‍ය ඖෂධ ආධාර යුනිසෙෆ් ආයතනය හරහා මෙරටට ලබා දීමට තීරණය කර තිබේ.
නවලෝක සහ ආසිරි රෝහල් තුළ සැත්කම්වල ප්‍රශ්නයක් නැහැ – රෝහල් වෙතින් තහවුරුවක්!
පුවත්
ASK
-
April 7, 2022
නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් නවලෝක සහ ආසිරි පෞද්ගලික රෝහල් තුළ සැත්කම් බොහෝ ප්‍රමාණයක් නතර කිරීමට සිදුව ඇතැයි තොරතුරු වාර්තා වන බවට පළකර තිබෙන ප්‍රවෘත්තිය නිවැරදි බවක් නැතැයි එම රෝහල් දෙකෙහිම ප්‍රකාශකයින් දෙදෙනෙකු සඳහන් කරන ලදී.
මීළඟ අර්බුදය ඖෂධ හිගයද ? ඖෂධ තියෙන්නෙ මාස තුනකට විතරයි
පුවත්
ashika brahmana
-
February 24, 2022
මේ වනවිට ඔසුසල් සතු ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස තුනක කාලයක් සඳහා පමණක් බව සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය පවසනවා.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සියලු බදුවලින් නිදහස් කෙරේ !
පුවත්
RN
-
January 4, 2022
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සියලුම බදුවලින් නිදහස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
1
...
6
7
8
Page 7 of 8
Popular
ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ නෑ කිව්වාට අච්චු ගහලා තියෙනවා – රවී ලැයිස්තුවක් එළියට දායි
RN
-
August 20, 2025
තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම
ක්‍රීඩා
August 20, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...
යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)
ඡායාරූප සටහන
August 20, 2025
0
කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...
අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!
දේශපාලන පුවත්
August 20, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...
චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!
විදෙස්
August 20, 2025
0
කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.