Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කතෝලික සභාව
Search
Browse our exclusive articles!
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට පත්කළ ජනාධිපතිගේ අලුත් කමිටුවට කතෝලික සභාවේ විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
June 15, 2024
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත්කළ විමර්ශන කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.
ජනපතිගේ අලුත් කමිටුව අපි පිළිගන්නේ නෑ – කතෝලික සභාවෙන් තද ප්‍රතිචාරයක්
පුවත්
RN
-
June 15, 2024
සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත්...
(VIDEO):මෛත්‍රීගේ අලුත් කතාව බොරුවක්. පාස්කු මහ මොලකාරයෝ ගැන ඔහු එදා ඉදන්ම දැනන් සිටියා
දේශපාලන පුවත්
ASK
-
April 3, 2024
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තමන් සති තුනකට පෙර දැනගත් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කතෝලික සභාව ලෙස කිසිසේත්ම පිළිනොගන්නා අතර ඔහු මුලසිටම එය ගැන දැන සිටි බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළහ.
(VIDEO):ජන්ද ලංවුණාම මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා.කතෝලික සභාවෙන් මෛත්‍රීට රතු එළි!
දේශපාලන පුවත්
ASK
-
March 26, 2024
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් කඩිමුඩියේ ප්‍රකාශ නිකුත් කිරීම තුළ දේශපාලන වාසියක් බලාපොරොත්තු වන්නේද යන සැකය මතුවන බව කතෝලික සභාව ප්‍රශ්න කර සිටියි.
වැඩබලන පොලිස්පති දේශබන්දුට කතෝලික සභාවෙන් විරෝධය!
පුවත්
ASK
-
November 30, 2023
වැඩ බලන පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සම්බන්ධයන් කතෝලික සභාව සිය විරෝධය දක්වා තිබේ.
1
2
Page 1 of 2
Popular
දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!
Radhika
-
January 7, 2026
ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් තම දිනක වැටුප(රු. මි. 50ක්) Rebuilding Sri Lanka අරමුදල වෙත පරිත්‍යාග කරයි!
පුවත්
January 7, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 07 , කොළඹ LNW : දිට්වා...
ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!
පුවත්
January 7, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...
ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!
සංවර්ධන පුවත්
January 7, 2026
0
කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...
විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!
දේශපාලන පුවත්
January 7, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.