Tag: කවි

Browse our exclusive articles!

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි ම මැවු බැඳුම් වග වලස්සුනිධන්ගත පෙම් කතාහද දැවූ එළිවලින් පිරික්සූඅළු මතින් මල් මවාහිනාවෙන - අපි...

සඳ නිදුක් වෙත්වා ….

සඳ නිදුක් වෙත්වානීරෝගි වෙත්වාමළ ලොවක් යැයි කියනගැරහුමෙන් මිදෙත්වා සඳ මෙන්මඅනෙක් ග්‍රහලෝකදනිදුක් වෙත්වානීරෝගි වෙත්වාතෙතමනය ඇත්තෝ වෙත්වා අභ්‍යවකාශයේඅපරිමිත ගුඪ රහස්හොයාගෙන වරෙන් යැයි අණ ලදලයිකා වගේ කෙල්ලන්දමනය නොවෙත්වා තාරුකා පොකුරු...

කොත්මලේ ලිවිසැරිය ….

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන ගුණසිංහ වරක් පැවසීය. ඔහුගේ කීම බරපතල...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද ගැනකුමරුන් කුමරියන් සහ සුරඟනුන් ගැනඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ? බෝලය රැගෙන කෙළි සෙල්ලම් තලා...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග මෝසමට හසු වූ තණ පඳුරුපමණ⁣ට වඩා ඉස්සී රැයට යාවෙයි'මේ මොන මළ පාළුවක් ද?'රැහැයියෙක් ගෙවුයන කෙළවරකහිඳ...

Popular

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

Subscribe

spot_imgspot_img