පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
කොවිඩ්වලට වඩා මිනිස්සු අන්ත අසරණ වෙලා.සෞඛ්ය සේවය පවත්වාගෙන යන්න ක්රමයක් හදන්න – GMOA(VIDEO)
පුවත්
ASK
-
June 27, 2022
මේ වන විට කොවිඩ් වලට වඩා අන්ත අසරණ තත්ත්වයකට රටේ ජනතාව පත්ව සිටින අතර එවැනි තත්ත්වයකට අපේ රට පත් විය යුතු නැති බවත් වහං සෞඛ්ය සේවය පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙලක් දේශපාලන අධිකාරිය විසින් සකස් කළ යුතුව ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්ය ප්රසාද් කොළඹගේ මහතා පැවසුවේය.
ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ධම්මික පෙරේරා මාධ්යයට කරන ලද විශේෂ ප්රකාශය!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 24, 2022
වර්තමානයේ රට පවතින තත්ත්වය හමුවේ වුවද ආයෝජන ගෙන ආ හැකි අතර රැකී රක්ෂා නිර්මාණය කිරීම විශාල අභියෝගයක් නොවනු ඇති බව ආයෝජන ප්රවර්ධන අමාත්ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා පැවසුවේය.
තොරතුරු සඟවන්න කෝප් කමිටුවකට කිසිම අයිතියක් නැහැ – විපක්ෂ නායක (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්රකාශය මාධ්යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුර ජනතාවට සහ මාධ්යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් අද (24) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
එනවයි කියපු පෙට්රල් නැව තාම නැහැ.ඩීසල් නැවට ඇනවුමකුත් නැහැ.බොරතෙල් නැවත් නැහැ! (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
මේ වන විට ඩොලරයට ගෙවන රුපියල් ප්රමාණය අඩු වී තිබෙන අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම නිසා මිල සූත්රයට අනුව රට තුළද ඉන්ධන මිල පහළ යා යුතු බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු හා මාධ්ය ප්රකාශක ආනන්ද පාලිත මාහතා පැවසුවේය.
ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම් මිස අදෝනා නොවෙයි – සජිත් (VIDEO)
පුවත්
ASK
-
June 24, 2022
අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාශ කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගැ නීමට යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
1
2
3
4
...
51
Page 3 of 51
Popular
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
October 20, 2026
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.