Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
රත්නප්‍රියගේ හෙද හෙදියන් වර්ජනයෙන් ඉවත් වෙයි!
පුවත්
ASK
-
February 12, 2022
සෞඛ්‍ය වෘත්තීය සමිති 18 ක් විසින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩ වර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉවත් වී තිබේ.
ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 12, 2022
මේ මොහොතේ පවතින ප්‍රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
සාකච්ජාව සාර්ථකයි.විදුලි කප්පාදුවකට යන්න වෙයිද? නැද්ද? – තීන්දුව ප්‍රකාශ කිරීම අඟහරුවාදාට
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි සමාගමේ සාමාන්‍යාධිකාරීවරු ඇතුළු නිලධාරීන් සමඟ මහජන උපයෝගිතා කොමිසම සාකච්ජාවක් පවත්වා තිබේ.
සමන් රත්නප්‍රියව වහාම අත්අඩංගුවට ගන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
February 12, 2022
කොළඹ දිසා අධිකරණයේ වරණ නියෝගයක් තිබියදී ඒ ගැන නොසලකා තවදුරටත් වැඩවර්ජනය කළ නොහැකි අතර වෘත්තීය සමිති වෙත නායකත්වය දෙන සමන් රත්නප්‍රියව අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියාසිටියි.
මාස තුනක් විදුලි කප්පාදුවකට යනවාද ? තීරණය අද
පුවත්
ASK
-
February 12, 2022
පෙබරවාරි,මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ ගැන තීරණයක් ගැනීම සඳහා අද (12) දින ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ජාවක් පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
1
...
21
22
23
...
43
Page 22 of 43
Popular
ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට
Sashikala Madhushani
-
January 22, 2026
සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?
සයිබර් පවුර
January 22, 2026
0
සංතාප ගංතෙරේ,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...
පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්
ක්‍රීඩා
January 22, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...
අපිත් යම් මොහොතක සතුරන්ට දරුණුම ලෙස පහර දෙනවා, ඒවා නීත්‍යානුකූල ෂොට්ද ෆවුල් ෂොට්ද අපට අදාළ නෑ – ඇමති ලාල්
දේශපාලන පුවත්
January 22, 2026
0
ජාතික ජන බලවේගයට මේ වනවිට පහර දෙමින් සිටින විපක්ෂයට...
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට දුන් පොරොන්දු දැන්වත් හරියට ක්‍රියාත්මක කරන්න – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
January 22, 2026
0
ආපදා අවස්ථාවේ සියලු දෙනා එකට එකතු වී විපතට පත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.