පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කොවිඩ් 19
Search
Browse our exclusive articles!
අවස්ථාවාදී ඇමතිකම් ගන්න අපි එන්නේ නැහැ – සජිත් පාර්ලිමේන්තුවේදීත් යළි තහවුරුවක් දෙයි
දේශපාලන පුවත්
ASK
-
April 5, 2022
අවස්ථාවාදී ඇමතිකම් ලබාගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව අත්හිටුවලා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්න – අනුර කථානායකගෙන් ඉල්ලයි
පුවත්
ASK
-
April 5, 2022
ඇමතිවරු නැති පනත් ගැන දැන් පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් පලක් නැති අතර වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවා රටේ පවතින තත්ත්වය ගැන සකාච්ජා කර තීරණ ගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
නිදහස් චතුරශ්රය අසල උණුසුම් තත්ත්වයක්! (PHOTOS)
පුවත්
ASK
-
April 3, 2022
මේ වන විට කොළඹ නිදහස් චතුරශ්රය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පැහැර ගැනුණු සමාජ ක්රියාකාරිකයා වෙනුවෙන් සජිත් මෝදර පොලීසියට යයි – සමඟියෙන් නීතිඥ සහයත් ලැබෙයි!(VIDEO)
පුවත්
ASK
-
April 2, 2022
ඊයේ මධ්යම රාත්රියේදී පැහැර ගැනීමකට ලක් වූ සමාජ ක්රියාකාරික තිසර අනුරුද්ධ බණ්ඩාර මහතා වෙනුවෙන් නීතිඥ සහය දීමට මෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (02) පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු පිරිසක් මෝදර පොලිස් ස්ථානය වෙත පැමිණියේය.
1
...
4
5
6
...
43
Page 5 of 43
Popular
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
Rashika Sandamali
-
October 26, 2026
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.