Tag: කොවිඩ් 19

Browse our exclusive articles!

ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට තව කාලය තියෙනවා – ජගත් කුමාර (VIDEO)

ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමට ආණ්ඩුවට තව කාලය ඇති අතර එම කාලය ගෙන ඉක්මණින් පවතින ප්‍රශ්න විසඳිය යුතුව ඇති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

මම වගකීමෙන් කියන්නේ බාල තෙල් අපි ගෙනල්ලා නැහැ – ලොකුගේ (VIDEO)

බාල ඉන්ධන ආනයනය කර ඇති ඇතැමුන් දැන් චෝදනා කළද තමන් වගකීමෙන් පවසන්නේ එවැනි බාල ඉන්ධන ගෙන්වා නැති බවත් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය නිසි ලෙස පරික්ෂා කර ඇති බවත් යන්න බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කළේය.

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම අප්‍රේල් 30 සිට – කාඩ්පත අනිවාර්ය පොදු ස්ථාන ලැයිස්තුව ඉදිරියේදී

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබාදෙන කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා 03 ම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන් සඳහා නිකුත් කරන එන්නත් කාඩ්පත, පොදු ස්ථානවලට ඇතුළුවීමේදී අනිවාර්ය කිරීම ලබන අප්‍රේල් 30 වැනිදා සිට බලපැවැත්වේ.

ජනාධිපති සූට් මහපු අප්පුහාමිලට කියන්නේ ඔය සූට් පැත්තක තියල මිනිස්සු වෙනුවෙන් පාරට බැහැපල්ලා – අසේල (VIDEO)

රටේ 60%ක් පමණ ජනතාවට ඉදිරි අලුත් අවුරුදු සැමරීම නොව ඇත්තේ එදා වේල සපුරාගන්නේ කෙසේද යන ප්‍රශ්නය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැහැ.දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? (VIDEO)

ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් තිරසාර නැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව හරහා අවධාරණය කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Popular

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

Subscribe

spot_imgspot_img