Tag: දයාසිරි ජයසේකර

Browse our exclusive articles!

ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.

නීත්‍යානුකූල ලේකම්වරයා මමයි – සිරිපාලලාගේ වැඩේ අවසන් ප්‍රතිඵලයත් දයාසිරි කලින්ම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් වශයෙන් පෙනී සිටියත් එම තනතුරු...

ඇවිලෙන SLFP ගින්න – දයාසිරිගෙන් පැමිණිල්ලක්

අධිකරණ තීන්දුව අනුව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) දින පක්ෂ මූලස්ථානය වෙත ගියද ඊට ඇතුල්වීමට අවසර නොලැබීම හේතුකොට ගනිමින් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නිමල් සිරිපාලගේ පැමිණිල්ල දයාසිරිට හරස් වෙලා.පක්ෂ මුලස්ථානයට ඇතුල්වීමට පොලීසිය දයාසිරිට දී නැහැ!

තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නීතිමය අවසරය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මූලස්ථාන කාර්යාලයට ඇතුල් වීමට අද (05) ඉඩක් නොලැබුණි.

දයාසිරිගේ කණ්ඩායම ඩාර්ලි පාර රැකවල්ලා ගෙන සිටියි – ශ්‍රීලනිප මූලස්ථානයට පොලිස් ආරක්ෂාවත් යොදවයි

කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

Popular

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

Subscribe

spot_imgspot_img