Tag: නන්දලාල් වීරසිංහ

Browse our exclusive articles!

දුෂණය තුරන් කර විනිවිදභාවය තහවුරු කරන්නේ නම් ණය සහනය වැඩි වෙයි – මහබැංකු අධිපති

රට තුළ දූෂණය තුරන් කොට විනිවිද භාවය තහවුරු කරන්නේ නම් 28% ක ණය කප්පාදුව 35% දක්වා ඉහළ දැමීමට බැදුම්කර හිමියන් සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම නිවැරදි තත්ත්වයක් නොවෙයි – මහ බැංකු අධිපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ (LNW): ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට...

සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් අප ආණ්ඩුව වෙනස් කරන්න යනවාද, නැතහොත් අපි සැබවින්ම වැඩ කර පෙන්නනවාද? යන්න තීරණය කළ යතුයි- ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW): අද (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක...

ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය යුතුයි – මහ බැංකු අධි­ප­ති

සටහන – රෂිකා හෙන්නායක මැයි 23, කොළඹ (LNW): මෙරට සිදුවන මූල්‍ය වංචා­ව­ලින් සහ මූල්‍ය අප­යෝ­ජ­න­ව­ලින් ජන­තාව ආරක්ෂා කර ගැනී­මට නම් ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය...

ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම එළිදැක්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ (LNW):මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා...

Popular

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

Subscribe

spot_imgspot_img