Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
නාමල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ජනපති මේ මොහොතේ ජාතිය ඇමතිය යුතුයි – නාමල් රාජපක්ෂ
පුවත්
RN
-
April 16, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ ජාතිය අමතා ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඇමති නාමල් රාජපක්ෂ මුලින්ම ඉල්ලා අස්වෙයි !
පුවත්
RN
-
April 4, 2022
ක්‍රීඩා හා තරුණ කටයුතු, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන හා ව්‍යාපෘති අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල් රාජපක්ෂත් හෙළාදකී !
පුවත්
RN
-
April 3, 2022
සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්
පුවත්
UN
-
March 31, 2022
පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ රාජකාරි සඳහා අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
ඇමතිකම අතාරින්න සූදානම් – නාමල් රාජපක්ෂ
පුවත්
UN
-
March 27, 2022
අවශ්‍ය නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඇමති මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
1
...
58
59
60
...
62
Page 59 of 62
Popular
ප්‍රමෝදය එක්ක ප්රබෝධය එයි ද?
Nishman Ranasinghe
-
December 14, 2025
ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී
ක්‍රීඩා
December 14, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑමෙන් 16 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වෙනසක්!
පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : ලබන 16...
සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් සමඟ තවත් ඉන්දීය ගුවන් යානයක් මෙරටට!
සංවර්ධන පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : අද (14) පස්වරු...
එක්සත් ජනපදය සම්බාධක ඉවත්කරන විට බෙලරුස් රාජ්‍යය නොබෙල් ත්‍යාගලාභි ඇලෙස් බියලියාට්ස්කි ඇතුළු සිරකරුවන් 123කු නිදහස් කරයි
විදෙස්
December 14, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.