Tag: පාර්ලිමේන්තුව

Browse our exclusive articles!

අගමැතිකම හරි කමක් නෑ දෙන්න, ප්‍රශ්න විසඳලා ආපහු දෙන්නම් – උද්දික පුතා ඉල්ලයි (VIDEO)

තමන් ඇතුළු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දැනුමෙන් හා අත්දැකීම්වලින් කිසිදු වැඩක් නොගැනීම මෙරට පාර්ලිමේන්තුවේ ඇති බරපතළ ප්‍රශ්නයක් බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු සති දෙකක් අවසන්. මේ පාර්ලිමේන්තුවේ වැඩිහිටියෙකුට ඉන්නේ රනිල් විතරමද ??

ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ඉල්ලා අස්වෙන්න කියලා ජනතාව පාරට බැහැලා අඛණ්ඩව විරෝධතා පවත්වන්න පටන් ගත්තෙ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ කියන්නේ අදට දවස් 24ක් වෙනවා. මේ දවස් 24 තුළ පාර්ලිමේන්තුව සති දෙකකදී රැස්වුණා, අප්‍රේල් 05 වෙනිදා සිට 08 වෙනිදා දක්වා සහ 19 වෙනිදා සිට අද දක්වා.

21 වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් විජයදාස රාජපක්ෂ කථානායකට භාර දෙයි (VIDEO)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට භාරදී තිබේ.

පොලිසියට බලය තියෙනවා, ඔවුන් වෙඩි තිබ්බේ පොලිස් ආඥාපනත අනුවයි – ඇමති ප්‍රසන්න

රඹුක්කන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට ඊයේ (19) පොලිසිය විසින් වෙඩිතබනු ලැබුවේ පොලිස් ආඥාපනත අනුව බවත් පොලිසියට ඒ සඳහා අවශ්‍ය බලය ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩුවට අද පාර්ලිමේන්තුවේ 113ක බහුතරය අහිමි වීමේ දැඩි අවදානමක් …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට අද (20) දිනයේදී පාර්ලිමේන්තුව තුළ ආසන 113ක සරල බහුතරයත් අහිමි වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Popular

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

Subscribe

spot_imgspot_img