Tag: මංජුල වෙඩිවර්ධන

Browse our exclusive articles!

W ….

"දූබ්ලවේ" කියන්නේ කුමක්දහිතාගන්නට නොහැකි නමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දදරාගනු බැරි රහත් කමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දමතක මත පටලැවෙන දුමක්ද"දූබ්ලවේ" කියන්නේ කුමක්දඋදුම්බර මල් පිපෙන බිමක්ද ~ මංජුල වෙඩිවර්ධන2024 සැප්තැම්බර් 22 ("දූබ්ලවේ"...

ඒ් අවන්හල් බිළාලයාට ….

ඉන්දික ගුණවර්ධන කවියාගේ නික්ම යාම මෙනෙහි කරමින් වසර කිහිපයකට කලින් මම මෙසේ සටහන් කළෙමි. "ඉන්දික ගුණවර්ධන කියන්නෙ කට පුරෝලා කවියෙක් කියන්න පුළුවන් ‘චරිතයක්’. ‘කවි ලිව්ව...

සිවා ….

විවරණ ලැබුණු තැන සනුහරයක් මැද්දේතිසරණ සරණ පරිචය නැතුවද ලද්දේවිසිරුණ මතක මැද විසිරෙන්නැති සද්දේවියරණ බිඳුණු දෙබසකි ඔබ පිරිමැද්දේ වසන්තෙට කලින් එරබදු පිපෙනකොටඇසක් ඇසක් පාසා රතු කඳුළු...

ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම

පිපිරුණ සබන් බෝලයකින්බිම වැටුණු කවියකවියරණ දොස් තිබුණු බවඇය ලියා එවා තිබුණා. හොර නිධන් හාරන්නකු මෙන්හිත් පතුළ පාරා මතුකරගත්අවසාන හැඟුමත්හැඟුම්බරවුණු මොහොතකවියරණ දෝස. ඇයටත් හිතෙන දේවල්. “බෝල අතකුරු වුණත්කැලැත්තෙන...

අවසරයි බාහු !!!

අද තමයිඇහැළ සඳගිලගත්තෙ රාහු සමුනොගෙනසමුගන්න… අවසරයිබාහු !!! ~ මංජුල වෙඩිවර්ධන අභාවප්‍රාප්ත වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත ය. මේ වනවිට ඒ මහතාගේ...

Popular

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...

Subscribe

spot_imgspot_img