පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මහජන විරෝධතා
Search
Browse our exclusive articles!
ඝාතනය වූ ලක්ෂාන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ එසවුණු සුදුකොඩි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 23, 2022
රඹුක්කන මහජන විරෝධය අතරතුර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්ෂාන් මහතා වෙනුවෙන් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.
SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !
පුවත්
RN
-
April 22, 2022
කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
ගෝඨා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න ! – ඇමතිනී ගීතා කුමාරසිංහ (VIDEO)
පුවත්
RN
-
April 22, 2022
මහාමාර්ග සහ දුම්රිය මාර්ග වසමින් පවත්වන විරෝධතා යනු ත්රස්තවාදයෙක් නොවේදැයි සංස්කෘතික කටයුතු නව රාජ්ය අමාත්ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්රශ්න කරයි.
අගමැති මහින්දගේ කාල්ටන් නිවස ඉදිරිපිට අදත් ප්රදේශවාසීන් විරෝධතාවයේ …
පුවත්
RN
-
April 20, 2022
තංගල්ල ප්රදේශයේ පිහිටි, අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවස ඉදිරිපිට මේ වනවිට ප්රදේශවාසී ජනතාව රැස්ව විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අදත් ප්රදේශ රැසක මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධයේ …
පුවත්
RN
-
April 20, 2022
අද (20) දිනයේත් දිවයිනේ ප්රදේශ රැසක ජනතාව මහාමාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වී සිටින බව වාර්තා වේ.
1
...
12
13
14
...
20
Page 13 of 20
Popular
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
Sashikala Madhushani
-
October 20, 2026
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.