*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඝාතනය වූ ලක්ෂාන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ එසවුණු සුදුකොඩි! (VIDEO)

රඹුක්කන මහජන විරෝධය අතරතුර පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්ෂාන් මහතා වෙනුවෙන් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

විරෝධතාවට සහභාගී වූවන් විසින් ගෙන එන ලද විරෝධතා පුවරු,මල් වඩම් සහ රක්ත වර්ණ පැල්ලම් සහිත සුදු කොඩි අරලියගහ මන්දිරය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කර තිබුණි.

ඊට පොලිසියෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයකින් බාධා එල්ල වී තිබුණේ නැත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan