Tag: මහේෂ් හපුගොඩ

Browse our exclusive articles!

ෆයිල් එළියට දැම්මට ස්තුතියි. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි …

දුෂණ, වංචා සහ අක්‍රමිකතා ගැන ෆයිල් කන්දක්…මේ ෆයිල් කන්දම මෙතෙක් ගමන් කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය තිබිලා තියෙන්නේ මහජන කැමැත්ත ඇතුලෙම තමයි. අපි කියමු මේවා දේශපාලන - ඩීල්කාර - අධිකරණ - පරිපාලන සියළු අයගේ ආශීර්වාදය සහිත ගජමිතුරු වළල්ලක් ඇතුලේ සිදුවුණා කියල (crony capitalism). හැබැයි තවමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය අසමත් වෙලා තියනවා එක්කෝ මේවා නවත්වන්න, නැවත අයකර ගන්න, මුං හිරේ දාන්න, දඬුවම් දෙන්න.

රෝස නොපිපෙන රඹුක්කන …!

අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට…

උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ

හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.

අපිට ඕනි ජාතික ආණ්ඩුවක් නෙවෙයි ජාතික එකඟතා ආණ්ඩුවක් – මහේෂ් හපුගොඩ

අපි මතක තියා ගන්න ඕනි 2030-35 වෙනකල් අපි ණය ගෙවන්න ඕනි කියල. එහෙමනම් අපි දේශීය වශයෙන් එකඟතාවකට එන්න ඕනි. ලෝක ආර්ථිකයේ ගැටළු එක්ක අපි ඉන්නේ ගොඩක් අවාසි තැනක. ඒ දේවල් පැහැදිලි කරලා පවත්නා ණය ගෙවීම් යම් කල් දැමීමක් කර ගන්න පුළුවන් වේවි.

ඔරැකල් විප්ලවය …

ඊට පස්සේ බයිපාස් පාරේ ෂෙඩ් එක ළඟ ඩීසල් සහ පෙට්‍රල් පෝලිම. ඒකත් ඔරැකල් ක්‍රමයට. ෂෙඩ් එක ළඟ ලංකා බැංකුවේ ටෙලර් එකක් තියන නිසා ත්‍රී වීල් මල්ලිට කිව්වා එතෙන්ට දාන්න කියල. දාන්න යනකොට ම මිනිස්සු කෑ ගහනවා. 'කොහෙද ඕයි යන්නේ. පෝලිමක් තියනවා පේන්නේ නැද්ද' කියල. ටෙලර් එකට යන්නේ කිව්වට මිනිස්සුන්ට ඒකත් සැකයි.

Popular

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...

මන්නාරමට නව එළියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : මන්නාරම දිස්ත්‍රික් මහ...

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

Subscribe

spot_imgspot_img