Tag: යුක්රේනය

Browse our exclusive articles!

ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රුසියානු රූබලය වාර්තාගත ලෙස පහත වැටෙයි – ගූගල්ගෙනුනත් රුසියාවට සම්බාධක

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව ප්‍රබල රටවල් විසින් රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් මේ වනවිට රුසියානු මුදල් ඒකකය වන රූබලයේ වටිනාකම දැවැන්ත ලෙස කඩාවැටෙමින් තිබෙනවා. දින කිහිපයක් තුළ රූබලයේ වටිනාකම 40% කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ප්‍රහාරයෙන් ලොව විශාලතම ගුවන්යානය AN-225 විනාශ වෙයි!

රුසියානු ප්‍රහාරයෙන් ලොව විශාලතම ගුවන්යානය AN-225 විනාශ වෙයි!

රුසියානු සෙබළු 4300 ක් මරා දැමුවා – යුක්රේනය

මේ වනවිට රුසියානු සෙබළුන් 4300 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවට යුක්රේන වාර්තා තහවුරු කරයි. මීට අමතරව රුසියාවට අයත් ගුවන් යානා 27 ක්, හෙලිකොප්ටර් 26 ක්, යුද ටැංකි 146 ක් විනාශ කර ඇති බවද එම වාර්තා පවසනවා.

වොලොදිමීර් සෙලෙස්න්කි: ප්‍රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා – මහේෂ් හපුගොඩ

විකට නළුවෙක් විදියට ජිවිතේ පටන් ගත්ත වොලොදිමීර් සෙලෙන්ස්කි දේශපාලනයට එනකොට හැමෝම හිනාවුණා. එයා දේශපාලනයට ආවේ දණගාගෙන කියල. දේශපාලන ළදරුවෙක් කියල. අත්දැකීම් නැහැ කියල. හැබැයි ඒ ඔක්කොම අහගෙන යුක්රේනයේ ඉහලම පුටුවට ආපු සෙලෙන්ස්කි අද හැමෝම පුදුමයට පත්කරන දේශපාලන නායකයෙක් වෙලා.

Popular

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

Subscribe

spot_imgspot_img