Tag: රඹුක්කන වෙඩි තැබීම

Browse our exclusive articles!

රඹුක්කන බී වාර්තාව වංචනික ලෙස වෙනස් කිරීමට ගිය පොලිසිය අධිකරණයේදී ඇදගෙන නායි !

එම B වාර්තාවෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය පිළිබඳව සටහන්ව පැවති අතර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ සාමාජික නිලධාරියෙකු පසුව පැමිණ අධිකරණයට භාරදුන් B වාර්තාවේ 298 වගන්තිය සම්බන්ධ කොටස ටිපෙක්ස් යොදා මකා දමා තිබේ.

රෝස නොපිපෙන රඹුක්කන …!

අපිට යමක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි අපි නිමවපු ඒ දෙය අප පසුකරගෙන යන්නත් පුළුවන්. අපේ පාලනයෙන් ගිලිහිලා එයට ආවේනික මාර්ගයක, එයටම ආවේනික විදියකට ගමන් කරන්න පුළුවන්. අපේ සෞරග්‍රහ සීමාවෙන් ඔබ්බට ගියාට පස්සේ වොයේජර් යානය ගමන් කරනවා වගේ හරියට…

රඹුක්කන වෙඩිතැබීම ගැන විමර්ශනයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු මණ්ඩලයක්

රඹුක්කන පොලිස් වෙඩිතැබීම පිළිබඳ සිද්ධියට අදාළව පොලිසිය කටයුතු කරන ආකාරය සොයාබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිසියේ වාර්තාව අධිකරණය පිළිනොගනී. ස්ථානීය පරීක්ෂණය දිගටම … (PHOTOS)

ඊයේ (19) දිනයේදී රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අවිනීත ක්‍රමවලින් උද්ඝෝෂණ මර්දනය කිරීම වහාම නතර කරන්න – කාදිනල් හිමි බලධාරීන්ගෙන් ඉල්ලයි (VIDEO)

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img