පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
වැඩවර්ජන
Search
Browse our exclusive articles!
ජනාධිපතිතුමා මාස හයක් ඉල්ලලා තියෙද්දිත් වැඩවර්ජන කිරීම සදාචාරාත්මක නැහැ – රත්නප්රිය (VIDEO)
පුවත්
ASK
-
February 28, 2023
පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වෘත්තීය සමිති වෙතින් ජනාධිපතිවරයා මාස හයක කාලයක් ඉල්ලා තිබියදී වැඩවර්ජන සිදුකිරීම සදාචාරාත්මක නොමැති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා අද (28) මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
රනිල්ගේ ගැසට් අපිට වැඩක් නැහැ – හෙට අපේ සටන ක්රියාත්මකයි (VIDEO)
පුවත්
ASK
-
February 28, 2023
වරාය අත්යවශ්ය සේවාවක් ලෙස ගැසට් කර තිබුණද ප්රකාශ කර තිබෙන පරිදි හෙට (01) දිනයේ වැඩවර්ජනය ක්රියාත්මක කරන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන මහතා අද (28) මාධ්ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි. වැඩවර්ජනය කරනවාමයි – ඉහළ වෘත්තීය සමිති
පුවත්
RN
-
February 26, 2023
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග ඊයේ (25) දිනයේදී පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ඉහළ පෙළේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඒ අනුව, තමන්...
නව බදු පනතට එරෙහිව අදත් කොළඹ රත්වෙයි – 01 සිට අඛණ්ඩ වැඩවර්ජනයකටත් සූදානමින් (VIDEO)
පුවත්
ASK
-
February 22, 2023
නව බදු පනතට එරෙහිව අද (22) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්යාපාරයක් සංවිධානය කර තිබුණි.
22ත් අපි අපේ බලය පෙන්වනවා – ආණ්ඩුව නිහඬ නම් මාර්තු 01 සිට රටම අඩපණ වෙයි! (VIDEO)
පුවත්
ASK
-
February 17, 2023
සංශෝධිත නව බදු ප්රතිපත්තියට විරෝධය පළකරමින් එළඹෙන 22 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේය.
1
...
14
15
16
...
20
Page 15 of 20
Popular
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
Sashikala Madhushani
-
October 23, 2026
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...
දින තුනකට ප්රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්රිතාන්යය රජය උපදෙස් දෙයි
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...
චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්
දේශපාලන පුවත්
October 23, 2026
0
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...
සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්යාවක් අවලංගු කෙරේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.