Tag: විමල් ගම්මන්පිල වාසු

Browse our exclusive articles!

ලී ක්වාන් යූ මළා, මහතීර් මොහමඩ් ගෙදර ගියා, අපි එළියට වැටුණා – විමල් වීරවංශ

වීරවංශ මහතා පවසා තිබෙන්නේ ලී ක්වාන් යූ මියගොස් ඇති බවයි. මහතීර් මොහමඩ් ගෙදර ගොස් ඇති බවත්, ආණ්ඩුවේ සියලු ගැටලුවලට හේතුව, පසුබෑම්වලට හේතුව ජනතාව බලාපොරොත්තු වූ ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ් නිෂ්ක්‍රීය වීම බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුව මට පාර්ලිමේන්තුවෙදි කට අරින්නවත් දෙන්නෙ නෑ – ගම්මන්පිල ට්විටරයේ දුක කියයි

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා ලෙස අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අදාල විවාදයේදී අදහස් දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ඉල්ලීමක් කළ නමුත් ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය තමාට අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කළ බවද ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

විමල්ලා ගම්මන්පිලලා කුණුවෙලා ඉවරයි. ඔවුන් අයිති ඉතිහාසයේ කුණුගොඩට – ලාල්කාන්ත

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නියෝජනය කරන දේශපාලනඥයින් මේ වනවිට අයිති ඉතිහාසයේ කුණු බක්කියට බවත් ඔවුන්ට වත්මන් දේශපාලනය අලුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

විමල්ලා නෙරපීම ප්‍රතිපත්තිමය තීන්දුවක් – දිළුම් අමුණුගම

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මිස ජනතාධිපතිවරයාගේ තනි තීරණයක් නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ආණ්ඩුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන, කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කරන කුමන ඇමතිවරයෙකුට වුවද තනතුරු අහිමි වීම සිදුවිය හැකි බවද අමුණුගම මහතා පවසනවා.

විමල්, උදය, වාසු රාත්‍රී අගමැති හමුවෙයි

කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද රාත්‍රී 07 ට අගමැතිවරයා හමුවීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බවයි වාර්තා වන්නේ.

Popular

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Subscribe

spot_imgspot_img