පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
විශ්වාසභංගයට කලින් 2015 වගේ නම්බු පිටින් ගෙදර යන්න – විමල් පිල අගමැතිට කියයි !
පුවත්
RN
-
April 24, 2022
විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කිරීමට පෙර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව ඉල්ලා අස්විය යුතු බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්ය නායක, පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ගෝඨාභය අයින් කරලා බෑ. එහෙම වුණොත් බැසිල් වැඩබලන ජනාධිපති වෙනවා – විමල් (VIDEO)
පුවත්
RN
-
April 22, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති තනතුරෙන් ඉවත් කළහොත් බැසිල් රාජපක්ෂ මහතා වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ අවදානමක් ඇති හෙයින් ඊට ඉඩදීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
අන්තර් කාලීන පාලනයකට අවස්ථාව දී කරුණාකර බැස යන්න – විමල්ගෙන් ආණ්ඩුවට දැඩි ප්රහාරයක් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 19, 2022
රටේ පවතින අස්ථාවරභාවය ස්ථාවර කළ හැකි අන්තර් කාලීන පාලනයකට ඉඩ දී ආණ්ඩුව වහාම බැස යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ජනාධිපති ඉතුරු වෙච්චාවේ. මහින්ද ගෙදර යා යුතුමයි ! – විමල් (VIDEO)
පුවත්
RN
-
April 19, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් රට තුළ බරපතළ අරාජික තත්වයක් උද්ගත විය හැකිය යන කාරණය සලකා ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුම බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.
මහින්ද ඉවත්වෙනවා නම් අපි ආපහු එන්න සූදානම් – විමල්ලා ජනපතිට කියයි !!
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්රී කණ්ඩායම නැවත ආණ්ඩුවට එකතුවීමට සූදානම් බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
1
...
27
28
29
...
40
Page 28 of 40
Popular
අද (17) දවසේ වැසි තත්වය
RN
-
October 17, 2026
ඥානසාර හිමිට ජනාධිපති සමාව දීමේ ඉල්ලීම කොහෙත්ම ඉටු කරන්න බෑ. ඒක අපේ ජනවරමට පටහැණියි – ඇමති ලාල්
දේශපාලන පුවත්
October 17, 2026
0
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට 2019 වසරේදී ලබාදී තිබුණු ජනාධිපති...
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ මෝටර් රථය CID භාරයට
කටකතා
October 17, 2026
0
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන...
“කාවන්තිස්ස” ඔබත් ගිහින්……
පුවත්
October 16, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW : වෙඩි වැදීමකින් තුවාල...
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්යානයට!
පුවත්
October 16, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.