Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විරෝධතා
Search
Browse our exclusive articles!
සමහරු ෆේස්බුක් විරෝධතා බුබුළක් හැදුවාට ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව විශ්වාසයි – පතිරණ
කටකතා
RN
-
March 31, 2022
ඇතැම් ආන්තික කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල තුළ ආණ්ඩුවට එරෙහි විරෝධතා බුබුළක් නිර්මාණය කර තිබුණ ද රටේ බුද්ධිමත් ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි නොසැළෙන විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
03 වෙනිදා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් පාරට බහිමු – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 31, 2022
වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක
පුවත්
RN
-
March 23, 2022
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්‍යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.
ගිනි අඟුරු ගොඩක් උඩ දේශපාලනය සහ මාධ්‍යකරණය : පරෙස්සමින් … !!
විශේෂාංග
RN
-
March 22, 2022
එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.
මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන කතාව අමූලික බොරුවක් – ඇමති කනක
පුවත්
RN
-
March 22, 2022
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
1
...
9
10
11
Page 10 of 11
Popular
ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය
Rashika Sandamali
-
February 15, 2026
නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!
Uncategorized
February 15, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...
අද ආදරණිය දවසක් වෙන්න….
ක්‍රීඩා
February 15, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...
වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...
ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !
පුවත්
February 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.