Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සංවිධානාත්මක අපරාධ
Search
Browse our exclusive articles!
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ටින්කර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!
පුවත්
ASK
-
October 1, 2025
කොළඹ LNW: ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් 'ටින්කර්' අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු...
කමාන්ඩෝ සලින්තට ගිනි අවි සහ උණ්ඩ සැපයූ කමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට!
පුවත්
ASK
-
September 19, 2025
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ‘කමාන්ඩෝ සලින්ත’ නමැත්තාට ගිනි අවි, උණ්ඩ ලබාදීම සහ අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් යුද...
අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!
පුවත්
ASK
-
September 15, 2025
කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. මෙම නිවස පිළිබඳ අනාවරණය...
බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!
පුවත්
ASK
-
September 13, 2025
කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ මෙහෙයවූවන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙක් T81 ගිනිඅවියක් ද සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව...
කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!
පුවත්
ASK
-
September 11, 2025
කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කමාන්ඩෝ සලින්ත නැමැත්තාට T56 උණ්ඩ අලෙවිකිරීමේ චෝදනාවට යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකු...
1
2
3
4
Page 2 of 4
Popular
බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ
RN
-
December 17, 2025
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...
පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...
වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය
පුවත්
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...
මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී
කටකතා
December 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.