බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක අපරාධ මෙහෙයවූවන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙක් T81 ගිනිඅවියක් ද සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බැකෝ සමන් නැමැත්තා මේ වන විට රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ සමීපතමයා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී.

සැකකරු සතුව තිබී උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...