Tag: සක්වල

Browse our exclusive articles!

සක්වල 21 අදියර : සජිත්ගෙන් ශ්‍රී රතනසාර විදුහලට පරිගණක පරිත්‍යාගයක් (Photos)

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන "සක්වල" වැඩසටහනෙහි 21 වන පියවර ලෙස ඊයේ (03) දිනයේදී බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, වග, ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.

කැප කිරීම් පටන් ගත යුත්තේ පාලකයායි – විපක්ෂ නායක

කැප කිරීම් තුලින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)

කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ සිහිනය මේ රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

නූතන තාක්ෂණය ජයගත්, දැනුමින් සන්නද්ධ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සිය ඒකායන අරමුණ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමහරු කටින් බතල කොළ හිටවනවා, මම ඩිජිටල් ආර්ථිකයක් සඳහා ප්‍රායෝගිකව වැඩ කරනවා – සජිත් (VIDEO)

තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Popular

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...

Subscribe

spot_imgspot_img