හිටපු පොලිස්පති දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW :

අද (12) දින, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟතාවය ඇතිව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කර ඇති අතර, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...