Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

වත්මන් බලශක්ති අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

රටේ අනාගතය ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය මත වුවත් ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු රැසක් සජිත් මැතිසබයට ගෙනෙයි (VIDEO)

අද වනවිට මෙම ක්ෂේත්‍රයන් මුහුණ දෙනු ලබන ප්‍රධානම අර්බුදයන් වනුයේ, ලබාගත් බැංකු ණය වාරික, ලීසිං වාරික ගෙවීමට නොහැකි වීමත්, ඩොලර් හිඟය හේතුවෙන් සිය කර්මාන්තයන් පවත්වා ගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමත් ය. මීට අමතරව, පවතින බලශක්ති ගැටලුව හේතුවෙන් කාර්යක්ෂමතාවය දැඩි ලෙස සීමා වී ඇත.

බුද්ධිමත් පරපුර රට හැර යනවා. බුද්ධි ගලන ඛේදවාචකය අතළඟයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අපේ...

විපක්ෂ නායක සජිත් ඝාතනයට ලක්වූ අටළුගම දැරියගේ නිවසට යයි (VIDEO)

බණ්ඩාරගම, අටලුගම මහපල්ලිය ඉදිරිපිට පදිංචිව සිට අවාසනාවන්ත ලෙස ඝාතනය වූ ෆාතිමා ආයිෂා දියණියගේ නිවසට පෙරේදා (04) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ දැරියගේ පවුලේ සියලු දෙනා සමග එක්ව එම ශෝකය බෙදා හදා ගත්තේය.

ආණ්ඩුව භාර නොගත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත් නිරවුල්ව පහදයි …. (VIDEO)

රටේ උත්තරීතරම බලය ඇත්තේ මහජනතාව අත බවත් පාර්ලිමේන්තුවේ තිබුණේ ජනවරමෙන් ලද ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.නමුත් එදා ලද ජනවරම අද නැති බවත් අද ඇත්තේ දේශපාලන විකෘතියක් බවත් පැවසූ ඒ මහතා ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂලා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව යැයි යැයිද පැවසීය. ජනතාව එලෙස ඉල්ලීම් කරද්දී රාජපක්ෂලා සමග එකතුවී ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා තමන් ක්‍රියා කළේ ජනතා මතයට අනුව බවයි අවධාරණය කළේ.

Popular

නීතීඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ...

එජාපයේ තනතුරු වෙනසක්. හරීන්ටත් ලොකු පුටුවක්!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස හරීන්...

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

Subscribe

spot_imgspot_img