Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
පුළුල් සන්ධාන වැඩපිළිවෙලක් සඳහා විපක්ෂ නායකයාගෙන් පංච පුද්ගල කමිටුවක් !
පුවත්
UN
-
March 22, 2022
සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් පුළුල් පොදු සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට රට මුහුණ දී ඇති අවාසනාවන්ත තත්වයෙන් රට බේරා ගැනීම සඳහා වන වඩාත් ප්‍රායෝගික හා සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …
විශේෂාංග
RN
-
March 22, 2022
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
අපට හූ කියන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ – ඇමති ජොන්ස්ටන් (VIDEO)
පුවත්
RN
-
March 22, 2022
වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගම්වලදී ජනතාව හූ කියන බවක් විපක්ෂයේ අය කීවත් එවැන්නක් සිදු නොවන බවත් එසේ හූ කීමට ආවොත් තමන් ද නිකම් නොසිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
රට ගොඩ නගන මග ඇත්තේ සමගි ජන බලවේගයටයි – සජිත් අගලවත්තේ දැවැන්ත රැස්වීමේදී කියයි (VIDEO)
පුවත්
RN
-
March 22, 2022
මේ මොහොතේ බරපතළ අගාධයකට වැටී ඇති රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ ශක්තිය ජනතාවට ඇති බවත් එය වටහා ගෙන ඇති ජනතාව දිනෙන් දින සමගි ජන බලවේගය වටා රොද බඳින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කැප කිරීම පටන් ගත යුත්තේ පාලකයායි. එහෙම නැතිව ජනතාවගෙන් ඉල්ලන්න එපා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 19, 2022
කැප කිරීම තුළින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
39
40
41
...
53
Page 40 of 53
Popular
හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි
RN
-
January 12, 2026
Wang Yi දිවයිනට!
පුවත්
January 12, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...
වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි
ක්‍රීඩා
January 12, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...
කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?
විදෙස්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...
රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි
දේශපාලන පුවත්
January 12, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.