පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
නැදිගම්විල පවුල් 700කට විපක්ෂ නායක සජිත්ගෙන් පානීය ජලය (PHOTOS)
පුවත්
RN
-
February 7, 2022
නැදිගම්විල විජයපුර ඒකාබද්ධ නවෝද්යා ප්රජාමූල සංවිධානය මගින් නඩත්තු හා මෙහෙයුම් සිදු කරනු ලබන ප්රජා ජල ව්යාපෘතියට අනුබද්ධව ප්රදේශයේ පවුල් 700 කට වැඩි ජනතාවකට සහන සැලසෙන පරිදි වඩාත් පිරිසිදු නැවුම් පානීය ජලය ලබාදීමේ අරමුණ ප්රකාරව, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගෙන් එම ප්රදේශයේ ජනතාව විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව, නවලෝක සමූහ ව්යාපාරයේ අනුග්රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතිය (ප්රති ආශ්රිත ජල පෙරනය) ලබා දීමට කටයුතු කරනු ලැබීය.
නිදහස් දිනයේදී සජිත්ගෙන් අකරගම රෝහලට ලක්ෂ 16ක උපකරණ පරිත්යාගයක්
පුවත්
RN
-
February 5, 2022
74වන නිදහස් දිනය තමන් සමරන්නේ සෞඛ්ය නිදහස අර්ථවත් කරමින් යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
බැසිල් හඳට යනවායි කියනකොට කබ්රාල් ඉරට යනවායි කියනවා. මොන විකාරයක්ද මේ ? – හර්ෂ (VIDEO)
පුවත්
RN
-
February 4, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සහාය ලබාගැනීමක් පිළිබඳව මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පැවති මාධ්ය හමුවකදී සඳහන් කළත් එම ආයතනයට යැවූ ලිපියෙහි සඳහන්ව ඇත්තේ පුහුණු වැඩසටහනක් සඳහා එම ආයතනයෙන් නියෝජිත පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමක් පිළිබඳව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් 10ක්ම අපේ. සජබට දිනන්න බෑ – චම්පික
පුවත්
RN
-
February 4, 2022
පසුගිය මහමැතිවරණයේ ප්රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා පවසයි.
සමහරු කටින් බතල කොළ හිටවනවා, මම ඩිජිටල් ආර්ථිකයක් සඳහා ප්රායෝගිකව වැඩ කරනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 4, 2022
තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
1
...
50
51
52
...
55
Page 51 of 55
Popular
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
Sashikala Madhushani
-
October 21, 2026
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකාවට ආසන්න...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.