Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
වැටුණු රටක උද්ඝෝෂණ කරලා දේශපාලන වාසි ගන්න අපට ඕනේ නැහැ – SJB මන්ත්‍රී මාන්නප්පෙරුම
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
සමඟි ජන බලවේගය, කඩා වැටී තිබෙන රටක උද්ඝෝෂණ කරවා ඒවායින් දේශපාලන වාසි ලබා ගන්නා පක්ෂයක් නොවන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.
සමඟියේ 15ක් 20ක් රනිල් එක්ක? ජනාධිපතිගේ ජාතිය ඇමතීමෙන් පසු සමඟිය තවත් හෙල්ලිලාද?
දේශපාලන පුවත්
ASK
-
June 27, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල ගැන පැහැදීමකින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 15ක් 20ක් පමණ සිටින බව වාර්තා වෙයි.
තව දින 100යි. රටම අලුත් පරිවර්තනයකට – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා විවිධ ප්‍රචාර යන නමුත් ජනතාවගේ සර්ව ජන ජන්ද අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
රටට සුභයි නම් පළාත් පාලන මැතිවරණයත් තියන්න – හිටපු මන්ත්‍රී විජේසිරි
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරයා පවසන පරිදි රටට සුභයි නම වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
මට නම් මේ ජනාධිපති චූන් එක ගැන විශාල බයක් තියෙන්නේ – මරික්කාර්
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
කොළඹ නගරය පුරාමආරංචිය සුභයි යනුවෙන් පෝස්ටර් ප්‍රචාරණයක් සිදුකර තිබුණු අතර ඒ ගැන සොයා බැලීමේදී බය හිතෙන දෙයක් සිදුවීමට නියමිත බවට තමන්ට හැඟී යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැහැදිලි කළේය.
1
...
29
30
31
...
68
Page 30 of 68
Popular
නීතිපති ඉවත් කිරීමක් ගැන කැබිනට්ටුවේ සාකච්ඡාවක් නෑ. සමාජ මාධ්‍යවල යන ඒවාට ආණ්ඩුවේ සම්බන්ධයකුත් නෑ – අධිකරණ ඇමති
RN
-
January 23, 2026
චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්
සංවර්ධන පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...
අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්
පුවත්
January 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...
යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…
විදෙස්
January 22, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...
අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි
දේශපාලන පුවත්
January 22, 2026
0
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.