Tag: සමඟි ජන බලවේගය

Browse our exclusive articles!

(PHOTOS):චැතම් වීදියේ සැමරූ SJB මැයි දින සැමරුම!

සමඟි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් විදියේ දී පැවැත්වුණා.

(VIDEO):නලින්ද කොහොමද තනියම දින තීරණය කරන්නේ. අපේ නායකතුමාට වැඩ!

සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දී ඇති නමුත් එය ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (23) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

(VIDEO):අපිව දැක්කම ඇමතිලා වගේ දිලිසිලා පේනවා නේද? සමඟියේ ජයග්‍රහණය ගැන මනෝ කැට තියලම කියයි

සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය අනිවාර්ය බවත් ඒ ආණ්ඩුවේ තමන්ද කැබ්නට් ඇමතිවරයෙක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

(VIDEO):ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. හැබැයි රනිල්වික්‍රමසිංහ B ප්ලෑන් එකට යන්න පුළුවන් – නලින් බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

(VIDEO):මගේ ගෙදරක් වගේ තමයි මේ රටේ ගොඩක් සම්පත්.කිසිම ප්‍රතිලාභයක් නැහැ- මොකක්ද මේ ඉරාන්ගේ අමුතු කතාව?

මේ රටේ බොහෝ සම්පත් තමන්ගේ වසා දමා ඇති එක් නිවසක් මෙන් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

Popular

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

Subscribe

spot_imgspot_img