Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
පාඨලී ස්වාධීන වෙයි! හරීන් ගිය මඟම යයිද? (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
රුසියාව තරහ කරගත්තේ කපුටාගේ වුවමනාවටද? (VIDEO)
පුවත්
ASK
-
June 6, 2022
සහය අත්‍යවශ්‍ය මොහොතක රුසියාව තරහ කරගත්තේ කපුටාගේ හෝ ඇමරිකන් පුරවැසියාගේ වුවමනාවට ද යන ප්‍රශ්නය පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
19 ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB
පුවත්
ASK
-
May 30, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
චම්පික සජබේ නියෝජ්‍ය නායකයා වෙන කතාව අමු කෙප්පයක් – SJB මහලේකම්
දේශපාලන පුවත්
ASK
-
May 27, 2022
පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති රටම නොදන්නා IMF රහස! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට රජය සාකච්ජා කර ඇතත් ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා එම සහය ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
1
...
58
59
60
...
63
Page 59 of 63
Popular
සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
RN
-
August 14, 2025
කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !
පුවත්
August 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...
මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !
දේශපාලන පුවත්
August 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...
හංවැල්ලේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !
පුවත්
August 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 13)...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)
PHOTO STORY
August 13, 2025
0
කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.