Tag: හදිසි නීතිය

Browse our exclusive articles!

හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරයත් අහෝසියි!

හදිසි නීතිය අහෝසි වීමත් සමඟ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ධූරය ද අහෝසි වී තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

හදිසි නීතිය පැනවුයේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමටයි

ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජය ප්‍රකාශ කරයි.

හදිසි නීති රෙගුලාසි වහාම හකුළා ගන්න – නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කළ හදිසි නීති රෙගුලාසි වහාම ඉවත් කර ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු විශේෂ විවාදය ඇරඹෙයි – විපක්ෂ නායකගෙන් ප්‍රශ්න වැලක්!

රටේ වත්මන් තත්ත්වය ගැන අවදානය යොමු කිරීම සඳහා වන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේවන විට ආරම්භ වී තිබේ.

Popular

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

Subscribe

spot_imgspot_img