පුවත් හදිසි නීතිය පනවමින් වැඩබලන ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් July 18, 2022 0 1881 FacebookTwitterPinterestWhatsApp අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. RN