Tag: හරීන් ප්‍රනාන්දු

Browse our exclusive articles!

සජබ මැයි රැළිය අතරේ ෆොන්සේකා – හරීන් ගැටුමක්. රැළිය අමතද්දීත් හින්ට් පාස්වෙයි (VIDEO)

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම ෆොන්සේකා - හරීන් ගැටුම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්නයක් බවකි. හරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු වශයෙන් පත්වූ දිනයේ සිටම ෆොන්සේකා ඔහු සමග අමනාපයෙන් සිටින අතර මහනුවර සිට පැමිණි සමගි බල පාගමන කැළණියෙන් අවසන් වූ අවස්ථාවටවත් ෆොන්සේකා නොපැමිණියේ මෙම ගැටුම නිසා බවත් ය.

හරීන්, මනූෂ ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමකුත් ස්වාධීන වෙයි ??

හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට සූදානම් වන බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

හරීන්, මනුෂ අවුරුදු අරන් රන්ජන් බලන්න යයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුවදුක් විමසීම සඳහා සමගි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා අද බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.

ජනාධිපතිකම හර්ෂට දෙන්න – හරීන්ගෙන් යෝජනාවක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් භාරකාර ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ලංකාවේ අහසත් ඉන්දියාවට – මන්ත්‍රී හරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img