කන පැලෙන්න ගහන්න කතා කරපු හමුදාවේ සභාපතිතුමා රු.3500ට ගෑස් විකුණද්දී සද්ද නැහැ! (VIDEO)

Date:

කිසිදු නියාමනයක් නොමැතිව රාත්‍රි කාලයේදී හෝටල් හිමියන්ට රු.3500ට ගෑස් විකුණන විට මැනිං මාර්කට් එකේදී කන පැලෙන්න ගහන්න කතා කළ පාරිභෝගික අධිකාරියේ හමුදාවේ සභාපතිතුමාට තමන්ගේ කතාව ක්‍රියාවේ යෙදවීමට හැකිව තිබුණත් එය සිදු නොවුණු බව මහජන අයිතීන් පදනමේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් සියල්ල විසිල් පමණක් වන අතර බල්ටි නොමැති බවයි ඔහු කියා සිටියේ.

ඩොලර් ප්‍රශ්නයත් සමඟ අවසානයේ සිදු වූයේ මිනිසුන්ගේ ආත්මගරුත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වීම බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...