නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

Date:

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන් විවේචන එල්ල වූ වසරක් බවත් එසේ වැඩියෙන් විවේචන එල්ල වූයේ තමන් වැඩියෙන් වැඩකිරීම තුළ බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක් ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක් මෝර් ප්‍රොබ්ලම්. අඩුවෙන් වැඩ කරනකොට අඩුවෙන් අඩුපාඩු. වැඩියෙන් වැඩ කරනකොට වැඩියෙන් අඩුපාඩු. මටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් වැඩියෙන් විවේචන එල්ල වෙච්ච අවුරුද්දක්. ඉතින් ඒක එහෙම තමයි. වැඩියෙන් වැඩ කරනකොට වැඩියෙන් අඩුපාඩු වෙනවා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ නව වසරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...